හොර බාස්ලට රැවටිලා ඇති වෙලා ද? රැකියාවක් නොමැතිව ලත වෙනවාද ?

නියම බාස් කෙනෙක් තෝරගන්න, නියම බාස් කෙනෙක් වෙන්න, පිවිසෙන්න අදම අපගේ වෙබ් අඩවියට https://hodabass.lk

ඔබගේ හොඳ බාස් ට අදම කතාකරන්න.

ඔබගේ නිවසේ හෝ ආයතනයේ වැඩ අතරමඟ නතර වෙලා නම් විශ්වාසනීය සේවාවක් සඳහා අදම පිවිසෙන්න හොඳ බාස්ලා සඳහාම වෙන් වූ ලංකාවේ සම්මානනීය වෙබ් අඩවිය  https://hodabass.lk වෙත. නිවසේ හෝ අයතනයේ ඕනෑම කාර්යයක් ඉටු කර ගැනීමට සේවා දායකයන් සෙවීමේදී වැය වන කාලය ඉතිරි කරගැනීමටත්, විශ්වාසනීය සහ පළපුරුද්දක් සහිත සේවා දායකයන් වෙත යොමු වීමටත් මෙමඟින් හැකි වේ.

අපගේ සේවාවන්

Hodabass.lk මඟින් ඔබට හඳුන්වාදෙන සේවාවන්,

  • මේසන්
  • ටයිල්
  • වඩු කාර්මිකයන්
  • ජල නල කාර්මිකයන්
  • විදුලි කාර්මිකයන්
  • තීන්ත බාස්
  • කොන්ත්‍රාත්කරුවන්
  • සැටලීම්
  • ගෙවතු අලංකරණය
  • සිවිලිම්
  • වෙල්ඩින් වැඩ
  • ඇලුමිනියම් වැඩ
  • ගල්/වැලි/පස්
  • ගලී බවුසර්
  • වායු සමීකරණ අලුත්වැඩියා
  • වාහන අලුත්වැඩියා
  • ළිං/නළළිං වෘතිකයන්
  • පිරිසිදු කරන්නන්
  • CCTV සවිකිරීම්
  • සූර්ය පැනල සවිකිරීම්
  • ඉදිකිරීම් උපකරණ
  • නිවාස ගලවා ඉවත්කරන්නන්
  • කුෂන් වැඩ
  • තිර රෙදි මැසීම
  • පුටු විවීම
  • පළිබෝධ පාලකයන්
  • ගෘහ භාණ්ඩ ප්‍රවාහනය
  • උපකරණ අලුත්වැඩියා

ඉහත සේවා ඛාණ්ඩයන් යටතේ සිටින සියලුම සේවා දායකයන් ඉතා විශ්වාසනීය මෙන්ම දීර්ඝකාලීන පළපුරුද්දක් ඇති අය බව සහතිකයි.

ඔබ නිවසක් තනා ගැනීමට සිතනවානම් මේ ඒ සඳහා හොඳම තැනයි. අත්තිවාරමේ සිට නිවස සම්පුර්ණයෙන්ම සාදා නිමකරගැනීමට අප සහයෝගය දක්වනු ඇත. මේ සදහා ඔබට තනි තනිව සේවා ලබාගැනීම හෝ සියලුම සේවා එකම පුද්ගලයෙක්ගෙන් ලබාගැනීමේ හැකියාවද ඇත.

ඔබට සේවාවක් ලබා ගැනීමට අවශ්‍යය නම්, අදාළ සේවා දායකයා ඔබට ආසන්න ප්‍රදේශයෙන් සොයා ගැනීමට මෙමඟින් පුලුවන්. නැත්නම් අපිව සම්බන්ධ කරගෙන ඔබගේ අවශ්‍යතාවය අපට පැවසූ පසු ඔබගේ අවශ්‍යයතාවයට සරිලන සේවා දායකයා අප විසින් ඔබට සොයා දෙනු ඇත.

එන්න, අදම ලියාපදිංචි වෙන්න. 

ඔබ රැකියාවක්  නොමැතිව ලත වෙනවාද ?

කොළඹින් පිට ඔබට රැකියා ප්‍රශ්න තියෙනවාද ?

ඔබගේ හැකියාවට රැකියාවක් නොමැතිව තවමත් ලත වෙනවා නම් ඔබගේ අයදුම්පත අප වෙත එවා නොමිලේම සහ පහසුවෙන්ම රැකියා අවස්ථා ළඟා කර ගැනීමට,  ඔබගේ ආර්ථික තත්ත්වය උසස් කරගැනීමට පිවිසෙන්න www.hodabass.lk වෙත.

කොළඹින් සහ කොළඹින් පිට ඔබගේ රැකියා ප්‍රශ්න විසඳා, හොඳ ආර්ථික තත්වයක්‍ නිර්මාණය කරදීමේ සමාජ සත්කාරය කිරීමේ අරමුණින් නොමිලේ ඔබේ සේවාව පලකිරීමට අප කටයුතු කර ඇත. 

ග්‍රාමික ඔබට නිවසේ නොසිට තම ආර්ථිකය නාග සිටුවීමට අප කටයුතු කරමින් පවතී. ප්‍රාදේශීය වශයෙන් සේවා දායකයින් එකතු කර ඔවුන්ව නගා සිටුවීම මෙමගින් බලාපොරොත්තු වේ.

ඔබ සේවා දායකයකු නම්, ඔබට අපේ වෙබ් අඩවියට හෝ මොබයිල් ඇප් එකට පිවිස, ආකෘතිය සම්පුර්ණ කර හොඳ බාස් කෙනෙක් විදිහට අපිත් එක්ක ලියාපදිංචි වෙන්න පුලුවන්.

වැඩිදුර කියවීම සඳහා…

Categories: News

Leave a Reply

Your email address will not be published.