How to Register with Hodabass.lk | හොඳබාස් සමග ලියාපදිංචි වන අයුරු

හොඳබාස් වෙබ් අඩවිය සමග ලියාපදිංචි වීම ඉතා සරලව පියවර කිහිපයකින් සිදුකළ හැක. අප ඒ ගැන විමසා බලමු. මුලින්ම හොඳබාස් වෙබ් අඩවියට පිවිසෙන්න. hodabass.lk ඉන්පසු “Add My Service” ක්ලික් කර ඔබගේ නම, ජංගම දුරකථන අංකය සහ මුරපදය යොදන්න දැන් ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන කේතය ඇතුලත් කර

Read more

Hodabass.lk මඟින් ඔබට හඳුන්වාදෙන සේවාවන්

හොර බාස්ලට රැවටිලා ඇති වෙලා ද? රැකියාවක් නොමැතිව ලත වෙනවාද ? නියම බාස් කෙනෙක් තෝරගන්න, නියම බාස් කෙනෙක් වෙන්න, පිවිසෙන්න අදම අපගේ වෙබ් අඩවියට https://hodabass.lk ඔබගේ හොඳ බාස් ට අදම කතාකරන්න. ඔබගේ නිවසේ හෝ ආයතනයේ වැඩ අතරමඟ නතර වෙලා නම් විශ්වාසනීය සේවාවක් සඳහා අදම පිවිසෙන්න හොඳ

Read more