How to Register with Hodabass.lk | හොඳබාස් සමග ලියාපදිංචි වන අයුරු

හොඳබාස් වෙබ් අඩවිය සමග ලියාපදිංචි වීම ඉතා සරලව පියවර කිහිපයකින් සිදුකළ හැක. අප ඒ ගැන විමසා බලමු. මුලින්ම හොඳබාස් වෙබ් අඩවියට පිවිසෙන්න. hodabass.lk ඉන්පසු “Add My Service” ක්ලික් කර ඔබගේ නම, ජංගම දුරකථන අංකය සහ මුරපදය යොදන්න දැන් ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන කේතය ඇතුලත් කර පිවිසෙන්න. ඉන්පසු ලැබෙන පළමු මෙනුවේ

Read More…